ලොව සුපතල නිෂ්පාදන ඔබේ නිවසටම

ඔබට අවශ්‍ය ගෘහ විදුලි උපකරණ, තීන්ත වර්ග, හාර්ඩ්වෙයා උපකරණ, කෘෂි උපකරණ, ටයිල් වර්ග, නාන කාමර කට්ටල ඇතුළු සියලුම දෑ එකම වහලකින්

අපි ගැන

ගාලු පුරවරයේ කුරුදුගහ ඇල්පිටිය නගරයේ මීට වසර 15 කට පෙර කුරුදු හා කුළුබඩු මිලදී ගැනීමෙන් ආරම්බ වූ අපගේ වියාපාරය විවිද වියාපාර ඔස්සේ වැඩි දියුණු වී ඇත. ඒ අතර,

  • ප්‍රමුඛතම කුරුදු හා කුළුබඩු ගැනුම්කරු
  • පොහොර හා කෘෂි නිෂ්පාදන
  • විදුලි හා පිත්තල උපාංග

  • ගොඩනැගිලි අමු ද්‍රව්‍ය
  • තීන්ත හා යාන්ත්‍රික උපකරණ
  • ටයිල් හා නාන කාමර කට්ටල
අලෙවියේ ප්‍රදාන ස්ථානයක් හිමි කර ගෙන ඇත.

අපගේ සැපයුම්

  • All

Card 2

Card

අමතන්න

ඔබට අපගේ සේවාවන් පිලිබදව ඕනෑම තොරතුරක් දැන ගැනීම පිණිස අප හා සම්බන්ද වන්න.

ස්ථානය :

නො. 691/D , ඇල්ල පාර, ඇල්පිටිය.

Call:

091-2299-557

Loading